Thursday, September 8, 2011

ආදරය සහ වේදනාව

රෑ කල සද දුටු කල ඔබෙ මුව                         මතකයි
දහවල හිරු දුටු කල ඔබෙ සිනහව                  මතකයි
තරග කරන රළ දුටු කල ඔබෙ කෙහෙරැලි       මතකයි
අත්වැල් අල්ලන් වෙරළේ පියනැගු හැටි          මතකයි


සොදුරුයි ඔබේ රුව මා සැමදා මත්        කරන
ගැඹුරුයි   ඔබේ සෙනේ මා සැමදා ගරු  කරන
උණුසුමයි ඔබේ ළැම මා සැමදා             නිදන
වෙන්නයි ඔබ මාගේ සැමදා පතිවත       රකින

සිතුයෙමි තනන්නට මහා  තජ් මහලක් ඔබේ  නමි       න්
සැදු ලෙස මුම්ටාස් වෙනුවෙන් මහ රජු  සාජහ            න්
තජ් මහලත් පෙනෙයි කුදුවට මට ඔබේ    පෙමි           න්
යලි යලිත් උපනෙමි සොදුරිය මා  ඔබේ   නමි            න් 

No comments:

Post a Comment