මෙය මාගේ නැසීගිය මයිලණුවන් විසින් පබදන ලද කවියකි.
වෑවල වෙලේ වේවැල් වල වව්ල්ලූ
වෑවල වෙලේ වලවල් වල ලූල්ලූ
වෑවල වෙලේ වී වැව්වේ වාල්ලූ
වෑවල වලව්වේ වහල්ලේ ලෑලිලූ
වෑවල වෙලේ වේවැල් වල වව්ල්ලූ
වෑවල වෙලේ වලවල් වල ලූල්ලූ
වෑවල වෙලේ වී වැව්වේ වාල්ලූ
වෑවල වලව්වේ වහල්ලේ ලෑලිලූ
No comments:
Post a Comment